News

A gold-plated commemorative inlaid with local gems was presented to prince Anne

Her Royal Highness Princess Anne of the United Kingdom and her husband Vice Admiral Sir Timothy Lawrence, who is on a three-day official visit to Sri Lanka, arrived at the historic Sri Dalada Maligawa in Kandy on January 11, 2024. They visited Arti Exhibition Centre and there presented a gold-plated commemorative inlaid with local gems was to her.

මෙරට තෙදින නිල සංචාරයක නිරතවූ එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මැතිතුමා 2024 ජනවාරි 11 වන දින මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණීයා. එම සංචාරය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගෙ උන්නතිය උදෙසා ශ්‍රී දළදා මාලිගාවේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන අරති ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ ඇති දේශීය මැනික් ගල් ඔබ්බවූ රන් ආලේපිත සමරුවක් අද දින එතුමිය හට පිළිගන්වනු ලැබූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *